භාග සංඛ්‍යා
මෙතන තියෙන කොටු ගාණ ගණන් කරමු.
කොටු තියෙනව 5 ක්
දැං මෙතනින් එක කොටුවක් අරගෙන
සම්පූර්ණ එකක් සමාන කොටස් 2 කට බෙදල එක කොටසක්
පහළ තියෙන්නෙ සම්පූර්ණ එකක් කොටස් 4 කට බෙදල කොටස් කීයක්ද කියන එක
ඉතිං අපේ වැඩ වලට පූර්ණ සංඛ්‍යා විතරක් තිබිල මදි. භාගත් ඕන වෙනව
මීට අමතරව යම් ප්‍රමාණයකින් කොච්චරක්ද කියන්නත් අපිට භාග ඕන වෙනව
මල්ලක බෝල 12 ක් තියෙනව.
මල්ලෙන් බෝල පහක් ගන්නව. එතකොට අපි යි කියල කියනව
බෝල තුනක් නම් යි කියල කියනව
ලවය හරය හඳුනගමු
පොඩි ඉරිකෑල්ලෙන් උඩ තියෙන ඉලක්කමට අපි ලවය කියනව. යට තියෙන ඉලක්කමට හරය කියනව
න්
ක් කීයද කියල ඇහුවොත් මොකක්ද උත්තරේ?
පාන් බාගයෙන් බාගයක් කාලක් කියල ඔයාල දන්නව
ඒ කියන්නෙ බාගයක් අරන් ආයෙ දෙකට බෙදුවම මුළු සම්පූර්ණ එකෙන් කාලක් වෙනව
බාගයෙන් ක් කියන්නෙ කීයද කියල ඇහුවොත් මොකක්ද උත්තරේ?
ඒ අනුව අපිට කියන්න පුලුවන් න්
කියන්නෙ
යි කියල
මේ වගේ ගැටළුවකදි අපිට පුලුවන් කෙලින්ම භාග දෙක වැඩි කරල උත්තරේ ගන්න
Comments
Post a Comment