Posts
- Get link
- X
- Other Apps
දශම සංඛ්‍යා දශම සංඛ්‍යා October 29, 2022 අපි ගණන් කරන්නෙ 1 2 3 4 5... කියල ඇත්තටම අතීතයේ මිනිස්සු මුලින්ම පාවිච්චි කළේ ඔය සංඛ්‍යා ටික තමයි ගණන් කරන්න භාවිතා කරපු නිසා අපි මේවට ගණින සංඛ්‍යා කියල කිව්ව, දැං අපි මේවට ප්‍රකෘති සංඛ්‍යා කියල කියනව ඉංග්‍රීසියෙන් Natural Numbers කියනව ඔයාලගෙන් ඇහුවොත් 1 ත් 2 ත් අතර තව සංඛ්‍යා තියෙනවද? 2 ත් 3 ත් අතර තව සංඛ්‍යා තියෙනවද කියල, උත්තරය ඔව් මොනාද ඒ සංඛ්‍යා ඒවට තමා අපි දශම සංඛ්‍යා කියන්නෙ, භාග සංඛ්‍යා කියලත් කියනව අපි මෙහෙම හිතමු 1 ත් 2 ත් අතර යම් පරතරයක් තියෙනව, අපි ඒ පරතරය සමාන කොටස්වලට බෙදනව අපිට බෙදන්න පුලුවන් සමාන කොටස් 10 කට නැත්තං සමාන කොටස් 100 කට නැත්තං සමාන කොටස් 1000 කට, ඉවරයක් කරන්න බෑ.. අපි ඉස්සෙල්ල ගමු 10 න් බෙදන අවස්ථාව අපි ලියන්නෙ 0.1 යි කියල අපි ලියන්නෙ 0.2 යි කියල අපි ලියන්නෙ 0.3 යි කියල අපි ලියන්නෙ 0.4 යි කියල ඉතිං ...