දර්ශක හා ලඝුගණක

සාමාන්‍යපෙළ ගණිතය

දර්ශක - Exponents

  කියන්නෙ මොකක්ද?

  නම් නෙමේ

ඇත්තටම මේ ලියල තියෙන්නෙ    ඒ කියන්නෙ දෙක තුන්පාරක් පිට පිට වැඩි වෙලා..

එතකොට    කියන්නෙ   =  16 යි.

 =    =  9 යි.

= 30 ද?  නෑ. 10 දහයෙන්ම තුන්පාරක් වැඩි වෙලා,   ඒ කියන්නෙ 1000 යි.

එතකොට අපි දර්ශකය කියන්නෙ අර පොඩියට ලියල තියෙන ඉලක්කමට

34 = 3 × 3 × 3 × 3 = 81

ලඝුගණක - Logarithms

ඇත්තටම ලඝුගණකය කියන්නෙ දර්ශකයටම තමයි. හැබැයි හිතන්න ඕනෙ අනිත් පැත්තට

  උදාහරණය ගමු

දැං ඔයාලගෙන් අහනව 16 යේ ලඝුගණකය මොකක්ද කියල, හැබැයි දෙන උත්තරේ පාදයට සාපේක්ෂවයි කියන්න ඕනෙ. මෙතනදි පාදය 2 නිසා උත්තරය ඒ කියන්නෙ ලඝුගණකය = 4 යි කියල

දැං හිතමු මෙහෙම තිබුණ කියල 

එතකොට 16 ලඝුගණකය කීයද? උත්තරය 2 යි. ලඝුගණකය කියන්නෙ උඩින් තියෙන පොඩි ඉලක්කමට, දර්ශකයටම තමයි

අපි ලඝුගණකය කියන්නෙ හැමතිස්සෙම පාදය දිහා බලල. මෙතනදි පාදය වුණේ 4, කලින් උදාහරණෙදි පාදය වුණේ 2

දැං අපි බලමු ‌මේක හරියට ලියන විදිය

අපි මේක කියවන්නෙ මෙහෙමයි 16 කියන සංඛ්‍යාව 2 පාදයෙන් ලිව්වොත්

ලඝුගණකය වෙන්නෙ 4

දෙකේ පාදයට 16 යේ ලඝුගණකය 4 යි කියල කියනව

එතකොට මේකේ ලඝුගණකය කීයද    ඔව් උත්තරය 2යි. ලඝුගණකය 2යි.

තව උදාහරණයක් ගමු

දෙකේ තුන්වෙනි බලය = 8 යි

දෙකේ පාදයට අටේ ලඝුගණකය = 3 යි

  මෙහෙම කිව්වොත් උත්තරේ කීයද?

මේව වගේ තැනකදි අපි කරන්නෙ ඉහල ඉඳං පහළට ගාණ හදන එක

උඩින්ම තියෙන    =  4  දැං අපිට පුලුවන් මෙහෙම ලියන්න

එතකොට උත්තරේ වෙන්නෙ    යි.


මේවා සොයන්න.

= 216

= 1


ඍණ දර්ශක

ඊට කලින් වැදගත් දෙයක් කියන්න ඕනෙ

2 කිව්වොත් මේක ලවයෙද හරයෙද තියෙන්නෙ 

4 කිව්වොත් ලවයද හරයද?

ඇත්තටම අපි 2 කියන්නෙ    ට

4 කියන්නෙ    ට

ඒ වගේම තමා    කියන්නෙත් ලවයට

දැං අපි ඍණ දර්ශකවලට යං

 මෙහෙම දුන්නම මොකද අපි කරන්නෙ

කලින් කිව්ව වගේම     තියෙන්නෙත් ලවයෙ

අපිට පුළුවන් මේ ඍණ දර්ශකය ධන දර්ශකයක් කරන්න. ඒකට අපි කරන්නෙ ලවයෙ තියෙන     හරයට දාල උඩ යට මාරු කරල ලියන එක

ඒ වගේම අපිට පුලුවන් හරයෙ තියෙන ඍණ දර්ශකයක් ලවයට දාල ධන දර්ශකයක් කරන්න

මෙහෙම තිබුණොත් අපි දෙකම උඩ යට මාරු කරල ලියනව

මේකෙ උත්තරේ කියන්න පුලුවන්ද

Comments

Popular posts from this blog

පොලිය ගණනය කරමු

සමානුපාත

තාත්වික සංඛ්‍යා