දර්ශක හා ලඝුගණක

දර්ශක - Exponents කියන්නෙ මොකක්ද? නම් නෙමේ ඇත්තටම මේ ලියල තියෙන්නෙ ඒ කියන්නෙ දෙක තුන්පාරක් පිට පිට වැඩි වෙලා.. එතකොට කියන්නෙ = 16 යි. = = 9 යි. = 30 ද? නෑ. 10 දහයෙන්ම තුන්පාරක් වැඩි වෙලා , ඒ කියන්නෙ 1000 යි. එතකොට අපි දර්ශකය කියන්නෙ අර පොඩියට ලියල තියෙන ඉලක්කමට 3 4 = 3 × 3 × 3 × 3 = 81 ලඝුගණක - Logarithms ඇත්තටම ලඝුගණකය කියන්නෙ දර්ශකයටම තමයි. හැබැයි හිතන්න ඕනෙ අනිත් පැත්තට උදාහරණය ගමු දැං ඔයාලගෙන් අහනව 16 යේ ලඝුගණකය මොකක්ද කියල, හැබැයි දෙන උත්තරේ පාදයට සාපේක්ෂවයි කියන්න ඕනෙ. මෙතනදි පාදය 2 නිසා උත්තරය ඒ කියන්නෙ ලඝුගණකය = 4 යි කියල දැං හිතමු මෙහෙම තිබුණ කියල එතකොට 16 ලඝුගණකය කීයද? උත්තරය 2 යි. ලඝුගණකය කියන්නෙ උඩින් තියෙන පොඩි ඉලක්කමට, දර්ශකයටම තමයි අපි ලඝුගණකය කියන්නෙ හැමතිස්සෙම පාදය දිහා බලල. මෙතනදි පාදය වුණේ 4, කලින් උදාහරණෙදි පාදය වුණේ 2 දැං අපි බලමු මේක හරියට ලියන විදිය අපි මේක කියවන්නෙ මෙහෙමයි 16 කියන සංඛ්‍යාව 2 පාදයෙන් ලිව්වොත් ලඝුගණක...